Skip to main content

Outline සේවාලාභියා ධාවනය කිරීමට පද්ධති අවශ්‍යතා මොනවා ද?

ඕනෑම මෙහෙයුම් පද්ධතියක Outline උත්සාහ කිරීමට ඔබව සාදරයෙන් පිළිගනිමු. අවශ්‍ය අවම මෙහෙයුම් පද්ධති පහත දැක්වේ.

මෙහෙයුම් පද්ධතියඅවම අනුවාදය
Android10
iOS15.5
macOS12.0
Windows10
LinuxUbuntu 20.04

Outline සේවාලාභීයා තවත් මෙහෙයුම් පද්ධති මත වැඩ කිරීමට උදවු කිරීමට අවශ්‍ය ද? GitHub මත අපගේ කේත පදනමට දායක වන්න!